28.4 C
Colombo
Wednesday, September 10, 2025

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛය නිකුත් කෙරේ

Published:

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම අංක 27/2025 චක්‍රලේඛය http://www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,134FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img