24.5 C
Colombo
Wednesday, November 26, 2025

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡාවකට නෙතන්යාහු එකඟ වෙයි

Published:

ගාසා තීරයේ දැනට රඳවා සිටින සියලු‍ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා පැවැත්වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ හමාස් සංවිධානය සටන් විරාම යෝජනාවකට එකග බවට ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

ගාසා තීරය අල්ලා ගැනීමේ මෙහෙයුම් ඊශ්‍රායලය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එවන් පසුබිමක ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා කිරීමට සූදානම් බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img