මෙවර ” ජාතික සුරක්ෂිත දිනය ” ප්‍රධාන සැමරුම් උත්සවය හෙට (26) ගාල්ල ” පැරෑලිය සුනාමි ස්මාරකය” අබියසදී පෙරවරු 8.30 සිට පෙරෙවරු 11.00 දක්වා පැවැත්වීමට නියමිතයි.
ජාතික සුරක්ෂිත දිනය ” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා හෙට දිවයින පුරා පෙරෙවරු 9.25 සිට පෙරෙවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතයි.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණ අතර බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ වුණා.




Found this keo88bet site. Looks interesting, but I’m always skeptical. Any thoughts? Any experiences to share? Here is the link: keo88bet.