31.7 C
Colombo
Sunday, July 6, 2025

සභිකයින් 223 කගේ නම් තවමත් ලැබී නෑ – මැතිවරණ කොමිසම

Published:

පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් 223කගේ නම් තවම ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක කියා සිටියේ අදාළ නම් කඩිනමින් ලබා දෙන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂවලට යළි දැනුම් දුන් බවයි. 

මේ අතර මැතිවරණ කොමිසමට ලැබුණු සභිකයින් 107 දෙනෙකුගේ නම් ඊයේ මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව ද ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img