හදුනානොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදැමීමට සිදුව තිබෙනවා.
ජර්මානු වේලාවෙන් ඊයේ (2) රාත්‍රී 10න් පසු ගුවන්ගමන් 17ක් අවලංගු කිරීමට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් මගීන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත් වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මියුනිච් වෙත පැමිණෙන ගුවන්ගමන් 15ක් ඔස්ට්‍රියාවේ වියානා ඇතුළු ජර්මනියේ ප්‍රදේශීය ගුවන්තොටුපොළ කිහිපයකට යැවීමට සිදුව තිබෙනවා.
කෙසේ නමුත් එරට වේලාවෙන් අලුයම 5ට පමණ ගුවන්තොටුපොළ යළි විවෘත කර ඇතැයි සඳහන්.




G88club, alright! This one’s got a good vibe going on. Feels like everyone’s just hanging out and having a good time. Join the club! Find it here: g88club
I gave the king88app a go last week. It’s got a decent range of options and seems pretty secure. Worth checking out if you’re after something dependable. king88app