24.5 C
Colombo
Thursday, August 28, 2025

Multimedia Challenge තරගයේ ආසියාවේ අනුශූරිය අනුදි

Published:

Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේ ආසියානු කලාපයේ අනුශූරිය බවට පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබේ.

ඒ අනුව මෙම තරග අංශය නි‍යෝජනය කරමින් මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන්ද ඇය වාර්තා අතරට එක්වේ.

මෙම ජයග්‍රහණයත් සමඟ, තරගාවලියට ඉදිරිපත් වූ 108 දෙනෙක් අතුරින් Multimedia Challenge තරගයේ ගෝලීය ජයග්‍රාහකයින් 8 දෙනා අතරට පැමිණීමට ඇය සමත්ව තිබීම ද විශේෂත්වයක්.

Multimedia Challenge තරග අංශයේ ආසියානු කලාපයේ පළමු ස්ථානය තායිලන්තයට හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,455FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img