29.5 C
Colombo
Friday, August 1, 2025

මන්ත්‍රී රෝහිතගේ දියණියට ඇප

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2 ක් මතයි.

ඇය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් ඊයේ (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාර වුණා.

ඒ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි කරන ලද බව කියන ජීප් රථයක්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතානගේ සතුව තිබී සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,346FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img