ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් සහ 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවය දීම සඳහා මෙලෙස ඔහු T20 තරගවලින් සමුගන්නා බවයි වාර්තා වන්නේ.
2012 වසරේ T20 ක්‍රිකට් පිටියට එක් වූ මිචෙල් ස්ටාර්ක් තරග 65 කට ක්‍රීඩා කර බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 79 ක්.