28.4 C
Colombo
Tuesday, January 20, 2026

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

Published:

ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 3,000 කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මාසික අවම වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ යන බවයි නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද සඳහන් කරන්නේ.

2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව මෙම වැටුප් වැඩි කිරීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img