27.2 C
Colombo
Thursday, July 17, 2025

මැදපෙරදිග ගුවන් අවකාශය වසා දැමීමෙන් යුරෝපයට සහ ඉන් පිටතට යන ගුවන් ගමන් නැවත හරවා යවයි

Published:

මැදපෙරදිග ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් යුරෝපයට සහ ඉන් පිටතට යන ගුවන් ගමන් නැවත හරවා යවන බවට තොරතුරු වාර්තා වෙනවා. 

ඒ අනුව UL504 ගුවන් යානය ඉන්ධන පිරවීම සඳහා දෝහා වෙත හරවා යවා ඇති අතර, UL501 ද නැවත හරවා යවා ඇති බවයි වාර්තා වෙන්නේ. 

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් හඳුන්වා දී ඇති අංක පහතින්. 

1979/+94117771979 හෝ WhatsApp +94744441979

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img