28.4 C
Colombo
Sunday, July 6, 2025

ටෙහෙරානයෙන් ඉවත් වෙන්න – ට්‍රම්ප්ගේ දැනුම් දීමෙන් මොහොතකට පසු ඉරාන අගනුවර දැවැන්ත පිපිරීමක්

Published:

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් දැවැන්ත පිපිරීමක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ටෙහෙරාන් හි වාසය කරන සියලුදෙනාට ඉන් ඉවත් වන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දී ටික වේලාවකට පසුවයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

පිපිරීමට හේතුව හෝ සිදුව ඇති හානි හා වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් පළ වී නැහැ.

මේ අතර මැදපෙරදිග නොසන්සුන්තාව ඉහළ යාමත් සමග ජී 7 සහභාගී වූ ඇමෙරිකා ජනාධිපතිවරයා තම සංචාරය ඉක්මනින් අවසන් කර නැවත ඇමෙරිකාව බලා පැමිණ ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ඔහු ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img