24.5 C
Colombo
Wednesday, November 26, 2025

විරෝධතා මැද ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය

Published:

ප්‍රචන්ඩකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි.

සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙනවා.

මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ලෝස් ඇන්ජලීස් නුවරට ජාතික ආරක්ෂක භටයින් සහ මැරීන් භටයින් දහස් ගණනක් යෙදවීමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img