මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බවයි එම ආයතනය පවසන්නේ.
මේ අතර මාසික මිල සංශෝධනය අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ ද කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100 ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක්.




133betcassino, alright! Hoping for a wide variety of games and good bonuses. Let’s see if they live up to the hype. Feeling lucky? You can join me here: 133betcassino
Alright, listen up. winph365 is alright. The interface is clean, easy to navigate. Winnings came through pretty quick, which is always a plus. Could offer more bonuses for existing players, tho. Just sayin’!