24.5 C
Colombo
Friday, February 27, 2026

අධික වැසි හමුවේ නාය යාමේ අවදානම තවදුරටත් – විමසිලිමත් වෙන්න

Published:

පවතින අධික වර්ෂාපතනය හමුවේ ඊයේ (04) දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කළා.

එම නිවේදනය අද පස්වරු 06.00 දක්වා බලපැවැත්වෙන අතර තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින බැවින් මෙම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව මේ සම්බන්දව අවධානය යොමු කළ යුතු බවත් එම සංවිධානය පවසනවා.

තවද මාර්ග භාවිත කරන්නන් දෙපස ඇති අනතුරුදායක ප්‍රදේශ පසුකරන විට මේ සම්බන්ධව සැළකිලිමත්වන ලෙසත් එම සංවිධානය මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මාර්ග දෙපස වෙළෙඳාම් කටයුතු කරන ජනතාව අනතුරුදායක ප්‍රදේශ ආශ්‍රිතව වෙළෙඳාම් කටයුතු සිදුකරන්නේ නම් එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කරන ලෙසත් එම සංවිධානය ජනතාව වෙත දැනුම් දීමක්ද කර තිබෙනවා.

මේ අතර යම් ආකාරයක පෙර නායයාම් ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්ධව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙසත් ඒ අනුව දිස්ත්‍රික්කයේ පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

12 COMMENTS

  1. [8811]MWCAH Online Casino Philippines: Easy MWCAH Login, Register, Slots & App Download Join MWCAH Online Casino Philippines for the ultimate gaming experience. Enjoy easy MWCAH login, fast MWCAH register, premium MWCAH slot games, and a seamless MWCAH app download. Start winning today! visit: MWCAH

  2. [6986]Joyjili Casino Online Philippines: Play Top Slot Games, Easy Joyjili Login & Register. Get the Official Joyjili App Download for the Ultimate Gaming Experience! Join Joyjili Casino Online Philippines! Play top Joyjili slot games with easy Joyjili login and register. Get the official Joyjili app download for the ultimate mobile gaming experience today! visit: joyjili

  3. [7941]no1jili: The Top Philippines Casino & Slot Hub. Easy no1jili login, fast register, and official app download for the ultimate gaming experience. Join no1jili, the premier Philippines casino & slot hub. Experience easy no1jili login, fast register, and official no1jili app download for top gaming today! visit: no1jili

  4. [2287]MerryPH Online Casino Philippines: Easy Login, Register, Slot Games, and Official App Download. Experience the ultimate gaming thrill at MerryPH, the most trusted online casino in the Philippines. Enjoy a seamless MerryPH login and quick MerryPH register process to access world-class MerryPH slots and live dealer games. Enhance your mobile experience with the official MerryPH app download. Join MerryPH online casino today for secure betting, exciting bonuses, and big wins! visit: merryph

  5. [4961]Deskgame Official: Secure Login, Register & App Download for the Best Philippines Slots. Join Deskgame Official for the ultimate Philippines slots experience! Access secure deskgame login, easy deskgame register, and the deskgame app download for premium casino gaming and big wins today. visit: deskgame

  6. [7319]Winplus Philippines: Best Slot Online & Casino Link. Easy Winplus Login, Register & Download APK. Winplus Philippines: The best slot online and casino link. Experience easy Winplus login and Winplus register. Winplus download APK now for non-stop casino action! visit: winplus

  7. [9367]Diwataplay Online Casino Philippines: Easy Login, Register for Top Slots, and App Download. Join Diwataplay Online Casino Philippines! Experience easy diwataplay login and register to play premium diwataplay slot games. Get the diwataplay app download today for the best mobile gaming experience and big wins! visit: diwataplay

  8. [4530]Best Online Casino Philippines: Swerte Login, Fast Register, Top Slots, and Official Casino App Download for Big Wins. Experience the best online casino in the Philippines at Swerte! Enjoy a secure swerte login, fast swerte register process, and play the highest-paying swerte slots. Get the official swerte casino app and start your swerte download today for top-tier gaming and big wins at the country’s most trusted gambling platform. visit: swerte

  9. [545]Swerte99 Online Casino Philippines: Login, Register & App Download for Top Slot Games Experience the best at Swerte99 Online Casino Philippines. Quick Swerte99 login & register for top Swerte99 slot games. Get the Swerte99 app download and win big today! visit: swerte99

  10. [9447]phdream88 Online Casino: Secure phdream88 Login & Register for the Best Slot Games and App Download in the Philippines. Experience the best phdream88 slot games at phdream88 Online Casino. Secure phdream88 login, easy phdream88 register, and fast phdream88 app download in the Philippines. visit: phdream88

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,495FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img