24.5 C
Colombo
Friday, February 27, 2026

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

Published:

ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ භේද ඇති වීම වළක්වා ගැනීම අරමුණින් ඔහු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉහළ මන්ත්‍රි මණ්ඩලයේ බහුතර බලයකින් ෂිගේරු ඉෂිබා අග්‍රාමාත්‍ය ධුරය සදහා තේරීපත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,495FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img