28.4 C
Colombo
Sunday, July 6, 2025

සටන්විරාම සාකච්ඡා සඳහා ඊශ්‍රායල නියෝජිත පිරිසක් කටාර් වෙත

Published:

ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා වන සාකච්ඡා වෙනුවෙන් හමාස් සංවිධායේ නියෝජිතයන් සහ ඊශ්‍රායල් රජයේ ප්‍රධානින් අතර හමුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ කටාර් රාජ්‍යයේදි.

මාස 2 ක සටන් විරාමයක් සහ ප්‍රාන ඇපකරුවන් නිදහස් කිරීම මත පදනම්ව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් අමෙරිකාවේ මැදිහත් වීම මත යෝජනා වී ඇති මෙම සටන් විරාම ගිවිසුමේ ඇතැම් කරුණු වලට එකඟවිය නොහැකි බව දෙපාර්ශවයම මීට පෙර සඳහන් කර තිබුණා.

ඒ අනුව හමාස් සංවිධානය අවි බිම තැබුවහොත් පමණක් යුද්ධය නතර වන බව ඊශ්‍රායලය පවසද්දී හමාස් සංවිධානය පැවසුවේ අවි බිම තැබීමට තමන් සූදානම් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img