දෙවසරක යුද ගැටුමකින් පසු ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කිරීම ඇතුළත් ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියර සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ජීවත්ව සිටින සහ මියගිය යන දෙඅංශයේම සියලුම ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම සඳහා වූ රාමුව රජය විසින් මේ වන විට අනුමත කර ඇති” බවයි.
ගාසා තීරයේ සටන් විරාමය මෙලෙස රජය විසින් අනුමත කිරීමෙන් පැය 24ක් ඇතුළත එය ක්‍රියාත්මක වනවා.




So, I stumbled on 678bet. It’s alright haha. I was a bit wary, but it seems legit enough for a little risk. The games seem kinda fair and worth risking the cash. Go check it out: 678bet.
Baji666, eh? The name sounds interesting. Gonna do some exploring and see what this site has to offer. That baji666 link is lookin’ good!