25 C
Colombo
Thursday, August 21, 2025

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ජීවිතක්ෂයට

Published:

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ඝාතනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරි හොසේන් සලාමි ද මියගියා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය ඒ බව තහවුරු කර ඇති අතර මිය ගිය පිරිස අතර තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් කිහිපදෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර – ඉරාන හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img