23.9 C
Colombo
Tuesday, January 13, 2026

ඉරාන‍යෙන් ඊශ්‍රායලයට නියමුවන් රහිත යානා 100 ක් දියත් කරයි

Published:

ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊශ්‍රායලය දෙසට මිනිසුන් රහිත ගුවන් යානා 100ක්” දියත් කර තිබෙනවා.

 ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් මේ බව පවසා සිටියා. 

ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරියා සහ ඉරානයේ හදිසි අණදෙන නිලධාරියා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය තහවුරුකර සිටියා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img