27.2 C
Colombo
Saturday, August 23, 2025

කෙහෙළිය, බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අධි චෝදනා ගොනු කරයි

Published:

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.

චෝදනා 43 ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img