24.5 C
Colombo
Wednesday, November 26, 2025

රෙස්ලිං වළල්ලේ හල්ක් හෝගන් මිය යයි

Published:

රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙක් වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් හෙවත් ටෙරී බොලියා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්.

අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මියයන විට 71 වන වියේ පසුවුණා.

උපතින් ටෙරී බොලියා වන ඔහු, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්.

1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙනි.

ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන ‘WWE Hall of Fame’ නාමාවලියටද හෝගන්ගේ නාමය එක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img