30 C
Colombo
Saturday, July 5, 2025

දැදුරුඔය ආසන්නයේදී බිහිසුණු බස් රථ අනතුරක්

Published:

හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අද පෙරවරු 11.30 ට පමණ සිදුව ඇති අනතුරින් තුවාල ලැබූ පිරිස හලාවත රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අනතුරට ලක්ව තිබුණේ පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.

හලාවත පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img