24.5 C
Colombo
Sunday, January 18, 2026

HND සිසුන්ට කොළඹදී කඳුළු ගෑස්…

Published:

HND සිසුන්ට කොළඹදී කඳුළු ගෑස්…

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන්ට අද (21) කොළඹදී පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී ය.

අද (21) දින සංවිධානය කර තිබෙන මෙම පාගමනට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබුණි.

ඒ කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

නමුත් විරෝධතාකරුවන් අදාළ පාගමන සංවිධානය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img