මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (3) රාත්‍රියේ දී නිකුත්කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ පසුගිය අගෝස්තු මස 10 වනදායි.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787 කදී අයදුම්කරුවන් 307,951 දෙනෙකු විභාගයට පෙනී සිටියා.