අද (03) දිනයේදී දේශීය වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළම අගයකට ළඟා වී තිබෙනවා.
ඒ අනුව කැරට් 24 රත්තරන් මිල රුපියල් 284,000 ක් ලෙසයි සටහන් වූයේ.
කැරට් 22 රත්තරන් මිල රුපියල් 264,000 ක් ලෙස සටහන් වුණා.