24 C
Colombo
Sunday, October 12, 2025

අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳීම අනිවාර්ය කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Published:

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුතර තිබෙනවා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාගේ අත්සනින් යුතුවයි.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img