31.7 C
Colombo
Sunday, July 6, 2025

ගාමිණි ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published:

හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (30) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 82 හැවිරිදි වියෙහි පසුවූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img