22.8 C
Colombo
Wednesday, January 14, 2026

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

Published:

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ඔහුගේ සමීපතමයෙකු නීතිවිරෝධීව ආනයනය කළ ජීප් රථ 2ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රවින්ද්‍ර කුමාර නම් 58 හැවිරිදි හිටපු සභාපතිවරයා සහ ලක්ෂිත මනෝජ් නමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,998FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img