හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අරගලය සමයේ ගිනි තැබූ සෙවනගල – කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ රජයේ ඉඩමකට අදාළව වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.