31.1 C
Colombo
Wednesday, August 27, 2025

හිටපු ජනපතිගේ සෞඛ්‍ය තත්ත්වය

Published:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත වුවද යොමුවිය හැකි බවයි අද (27) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ.

ඔහුට බරපතළ ලෙස තිබූ විජලනය තත්ත්වය ලබාදෙන ප්‍රතිකාර සමග මේ වනවිට පහව යමින් තිබෙන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,443FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img