හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රකාශයක් ලබා දීම සදහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.
අයථා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ද කැදවා තිබුණා.




Looking for some games to download? VipGameDownload has a few options, but do your research before downloading anything. Safety first, always! Check them out at vipgamedownload.
Easy to get logged into pkr777login. Its a simple gaming site, with a decent selection. Check into logging in via pkr777login.