30 C
Colombo
Saturday, July 5, 2025

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published:

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම විසින්.

අල්ලස් කොමිසම විසින් සිදුකරගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img