27.2 C
Colombo
Friday, September 5, 2025

ප්‍රකාශයක් ලබාදෙන්න ආ රාජිත යළි බන්ධනාගාරයට

Published:

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව පැය 5කට පමණ පසුව මෙලෙස නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබුණා.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,511FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img