26 C
Colombo
Wednesday, October 15, 2025

හිටපු අමාත්‍ය පී. දයාරත්න අභාවප්‍රාප්ත වෙයි

Published:

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. දයාරත්න මහතා මියයන විට 89 වන වියේ පසු වුණා.

1977 වසරේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පී. දයාරත්න මහතා දේශපාලනයට පිවිසියා.

ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස. ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් යටතේ ඔහු විවිධ අමාත්‍ය ධුර හොබවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img