28.4 C
Colombo
Sunday, July 6, 2025

UPDATE හිටපු ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට ‍වෙඩි

Published:

කඳාන ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මෙසේ එක් අයෙකු මියගොස් ඇත්තේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

————————————————————————————-

අද (03) උදෑසන කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර නමැත්තා බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img