26.1 C
Colombo
Monday, March 2, 2026

ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ප්‍රහාරවලින් මරුට

Published:

ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ්, එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලදී මිය ගොස් තිබෙනවා.

ටෙහෙරානයේ නර්මාක් දිස්ත්‍රික්කයේ සහ හිටපු ජනාධිපතිගේ නිවසට එල්ල වූ ප්‍රහාරවලින් පසුව, Expediency Discernment කවුන්සිලයේ සාමාජික මහමුද් අහමඩිනෙජාඩ් සහ ඔහුගේ ආරක්ෂකයින් මිය ගිය බව සඳහන්.

2005 සිට 2013 දක්වා ඉරාන ජනාධිපති ලෙස සේවය කළ ඔහු, ඊශ්‍රායලයට එරෙහි දැඩි ප්‍රතිපත්ති සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වේගවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් වුණා.

මෑත වසරවලදී, අහමඩිනෙජාඩ් වත්මන් පාලනයේ විවේචකයෙකු බවට පත්ව සිටියා.

නමුත් ඔහු වර්තමානයේ තාවකාලික නායකත්වය ගොඩනැගීමට උපකාර කිරීමේ කාර්යය පැවරී ඇති ආයතනය වන Expediency Disservnment කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,342FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img