23.4 C
Colombo
Wednesday, January 14, 2026

UPDATE සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත රිමාන්ඩ්

Published:

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගැණුනා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්විීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළවයි මොහු අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබුණේ.

——————————————————————————————————

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ චෝදනාවට අදාළව ප්‍රකාශ ලබා දීමෙන් පසු, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත අල්ලස් කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,997FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img