31.7 C
Colombo
Sunday, July 6, 2025

හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ අභවප්‍රාප්ත වෙයි

Published:

මෙරට 11 වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ අභවප්‍රාප්ත වී තිබෙනවා. 

යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මිය යන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවුණා. 

1988, 1991 අතර කාලසීමාවේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 1995 වසරේ විශ්‍රාම ගැනීමෙන් පසු ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ඇතුලු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවනු ලැබුවා. 

එමෙන්ම යුද්ධය අවසන් කිරීමට විශේෂ බලපෑමක් කළ ස්නයිපර් බලකාය යුද හමුදාවට හදුන්වාදෙනු ලැබුවේ ද ජෙනරාල් හැමිල්ටන් වනසිංහ විසින්. 

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img