කැන්ටබරිය හෙවත් එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම පැවරෙන අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී ඇතැයි විදෙස් වාර්තා පවසනවා.
ඒ වසර 1, 400 කට පසුවයි.
මෙලෙස අගරදගුරු තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව වූයේ 63 හැවිරිදි සේරා මුලාලේ බිෂොප්වරියයි.
බ්‍රිතාන්‍ය රාජාභිෂේකයක් සිදුවන අවස්ථාවල කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදු කරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම, ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකෙන අතර ගෝලීය ඇන්ග්ලිකන් කතෝලිකයින්ගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ද කැන්ටබරියේ අගරදගුරුවරයායි.




yo! anyone played hitlub before? Need some opinions before I throw my money down. Let me know! hitlub
Just stumbled upon pk345.info the other day. Seems like a fairly standard setup for online games. I haven’t won big yet, but the experience has been good so far. Maybe it’s up to luck. Here’s the link: pk345