24.5 C
Colombo
Wednesday, November 26, 2025

මැනිලා නුවර ගින්නකින් පැල්පත් නිවාස 1,100 ක් විනාශයි

Published:

පිලිපීනයේ මැනිලා අගනුවර ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස 1,100 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.

ඒ අනුව දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී තිබෙනවා.

පැය 10 කට ආසන්න කාලයක් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවාදැමීමට බලධාරීන්ට අද අලු‍යම හැකිවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

පිලිපීනයේ මැනිලා අගනුවර තදාසන්න කලාපයක පිහිටි පැල්පත් නිවාසයි මෙලෙස ගින්නට හසුව විනාශ වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img