23.4 C
Colombo
Friday, November 28, 2025

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගින්න නිවෙයි

Published:

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්න අද උදෑසන වන විට සම්පූර්ණයෙන්ම පාලනයකර තිබෙනවා.

තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් තිබු ටැංකියක ඊයේ (10) රාත්‍රීයේ මේ ගින්න හටගෙන තිබු අතර ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල කාලයක් ගත ව තිබුණා.

ඒ අනුව කොළඹ ගිනිනිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 07ක් ඇතුළු ගිනිනිවීමේ රථ කිහිපයක් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ.

අද (11) දිනයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,480FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img