25 C
Colombo
Sunday, October 12, 2025

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක්

Published:

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යැවූ බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් රැඳවියන් හෝ නිලධාරීන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img