25 C
Colombo
Thursday, January 15, 2026

දෙමටගොඩ කුණු ගොඩක ගින්නක්

Published:

අද අලුයම 1.30 ට පමණ දෙමටගොඩ ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා.

දෙමටගොඩ මස් මඩුව ලෙස හඳුන්වන ප්‍රදේශයේ වේළුවන විද්‍යාලය අසල කැලිකසල දමන ස්ථානයේයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න වහාම මැඩපැවැත්වීමට කටයුතු කළා.

කිසියම් පුද්ගලයෙකු විසින් කුණුගොඩට ගිනි තබා ඇති බවටයි ගිනි නිවන ඒකකය සැක පළ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,002FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img