23.4 C
Colombo
Thursday, November 27, 2025

ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදා හැරීමේ නඩුවේ අවසන් වාර්තාව අද අධිකරණයට

Published:

ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් වන නඩුවේ අවසන් වාර්තාව අද නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම නඩුව මෙතෙක් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවා තිබූ අතර, මින් ඉදිරියට මෙම නඩුව කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවීමට නියමිතයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහි ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් මීට පෙර ඉල්ලා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,475FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img