23.4 C
Colombo
Thursday, November 27, 2025

තිදෙනෙකුට දිවි අහිමි කළ තලාවේ මාරක අනතුර

Published:

අද (25) අලුයම කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වූ ලොරි රථයක් සහ අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

වෑන් රථයේ රියදුරු, ලොරි රථයේ රියදුරු ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,477FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img