27.8 C
Colombo
Tuesday, August 19, 2025

ගුවන් තොටුපොළ පිටත්වීමේ ආලින්දයට ඇතුළුවීම අත්හිටුවයි

Published:

බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ ආලින්දයට ඇතුළුවීම අත්හිටුවා තිබෙනවා.

ඒ අනූව අදාළ කාලසීමාව තුළ පිටත්වීමේ ලොබියට ඇතුළුවීම සඳහා පහසුකම් සපයනු නොලබන බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසන්නේ.

කාර්ය බහුල අවස්ථාවලදී ගුවන් මගීන්ගේ පහසුව සහ සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගත් බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,368FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img