බොරැල්ල කනත්ත අසල මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ රියදුරු අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර දොඹකර රථයේ හිමිකරුට ඇප හිමිව ඇති බව ද සඳහන්.