අද දින (25) පෙව 08.00ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අතර ඊයේ (24) රාත්‍රියේදී සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණු සාකච්ඡාවෙන් පසුවයි.