31 C
Colombo
Saturday, February 28, 2026

ඩෙංගු මර්දන සතිය හෙට සිට

Published:

හෙට සිට ජුලි මස 05 වනදා දක්වා දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 111ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 28,228 ක් සහ මරණ 16 ක් වාර්තා වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,507FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img