පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත් ව තිබෙනවා.
නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක්.
40 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේ සිට සිදු වූ අතර එයට හේතුව වශයෙන් විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ සෞදි කණ්ඩායමක් වන අල්-නාසර් සමඟ ඩොලර් මිලියන 400කට වඩා වටිනාකමක් සහිතව ගිවිසුමක් අත්සන් කිරීමයි.




Thinking about joining panaloko88. The interface looks pretty clean. Maybe I’ll deposit a small amount and see what happens. Wish me luck! Check it out now!: panaloko88
Stopped by 76kcom on a whim. Pretty neat layout, and it kept me entertained. Have a look, you might like it: 76kcom